Search for:



Official: https://www.anomaskitchen.com
Facebook: https://www.facebook.com/anomaskitchen/
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

27 Comments

  1. Aunty අද video එක නම් හරිම natural & live.., ඔයාව ඇස් දෙකෙන් live බලන්න හරිම ආසයි aunty . Uncle ඇත්තටම දැන් ඉස්සරට වඩා active නේද aunty . හරිම සතුටුයි aunty . ආදරේයි aunty anoma & Sisira uncle ❤

  2. මම නම් නිතරම ලින්නෝ මාලු ගනන් අඩු දවස් වල ට ගෙනත් සැමන් හදාගන්නවා ,

  3. සැමන් හදාගත්ත ඒවා තියෙනවා ,ඔයාගේ රස කෑම හදලා බලන්න ඕනේ ස්තූති ආදරෙයි අනෝමා ,

  4. I am made this recipe after watching your video. Thank you so much auntie for your recipe videos. If I want to make something I always watching your videos. You explain in detail and simple ways.. 😍

  5. Anoma aunty, කොල කැද කල් තියා ගන්න විදියක් කියලා දෙන්නකො.

  6. අනේ ආන්ටි ආදරේ හිතෙනවා ඔයා කෑම හදන්න කියල දෙන විදියට..❤❤❤❤ අපි ඒවා හදනව හරිම රසයි..අන්කල් ආන්ටි දෙන්නටම බුදු සරනයි.loving couple

  7. YUMIです!夕飯食べに行きたかったです❤❤❤❤❤❤❤❤❤❤❤❤また会いに来ます😊

  8. Aunty ada nam shok godak katha kala asai ahan inna , Sisira uncle ekka katha kara kara vedio karaddi balan inna asai . hemadama me wage tikak katha kara kara karanna aunty harima asai ahan inna lassani katha karaddith.Thank you 🥰🥰🥰🥰

  9. Recipe එකට. Thank you ❤ මම හිතන්නේ මාලු එලවළු paste එක එක්ක Cream cracker biscuit කන්නත් පුලුවන් . Party වලට short eat එකකටත් හොදයි 👍🏼

  10. මමත් හරි ආසයි බිත්තර වලට.මමත් ඕන දේකට බිත්තර දානව.

  11. auntyge family එක හරිම සුන්දරයි කියල හිතෙනවා 💛 හැමෝම හරි calm vibe එක්ක ඉන්නෙ ඔයාලා 💛💛

Write A Comment